Job 37:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය ඔබ දන්නවාද?
Sinhala SNRV (New Revised Version 2018)
සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද?