Job 37:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල ඔබේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද?
Sinhala SNRV (New Revised Version 2018)
දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?