Job 37:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට ඔබට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද?