Job 37:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අප විසින් උන්වහන්සේට කිය යුතුදේ ඔබ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය.
Sinhala SNRV (New Revised Version 2018)
අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.