Job 37:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත. දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය. දෙවියන්වහන්සේ වෙත භයානක මහිමය ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත. දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි.