Job 37:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දකුණු නිවාසයෙන් සුළිසුළඟද උතුරෙන් ශීතලයද පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි.