Job 38:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද? අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මරහුගේ දොරටු ඔබට ප්‍රකාශවීද? නොහොත් මරණ සෙවණේ දොරටු ඔබ දුටුවෙහිද?
Sinhala SNRV (New Revised Version 2018)
මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද? අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?