Job 38:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද? දන්නෙහි නම් මට කියව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද? දන්නෙහි නම් මට කියව.