Job 38:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?