Job 38:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?