Job 38:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිදු හිම ජනිතකළේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?