Job 38:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?