Job 38:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද? පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට ඔබට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද? පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද?