Job 38:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
වතුර රාශියක් ඔබ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට ඔබේ හඬ නගන්ට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද?