Job 38:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට ඔබට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි ඔබට කියනවා ඇද්ද?
Sinhala SNRV (New Revised Version 2018)
විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?