Job 38:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන් ද?