Job 38:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ මිමි නියමකළේ කවුද? ඔබ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව.