Job 38:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය දරා සිටින මහ කුළුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්,
Sinhala SNRV (New Revised Version 2018)
එය දරා සිටින මහ කුලුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?