Job 38:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?