Job 38:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා,
Sinhala SNRV (New Revised Version 2018)
මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.