Job 39:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,
Sinhala SNRV (New Revised Version 2018)
ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි.