Job 39:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද? උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට ඔබට පුළුවන්ද? උන් බිහිකරන කාලය ඔබ දන්නවාද?
Sinhala SNRV (New Revised Version 2018)
උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද? උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?