Job 39:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.