Job 39:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ ඔබේ නුවණින්ද?
Sinhala SNRV (New Revised Version 2018)
උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද?