Job 39:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි.
Sinhala Bile - Revised Old Version (SROV)
එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි.