Job 39:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මළසිරුර කොතන ද රාජාලියා එතැන ය. උගේ පැටව් එහි ලේ උරා බොති.”
Sinhala Bile - Revised Old Version (SROV)
උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මළසිරුර කොතන ද රාජාලියා එතැන ය. උගේ පැටව් එහි ලේ උරා බොති.”