Job 39:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති. යළි ආපසු නොඑති.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.
Sinhala SNRV (New Revised Version 2018)
උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති. යළි ආපසු නොඑති.