Job 39:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?