Job 39:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.