Job 39:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කඳුකරය උගේ ගොදුරු බිම වේ; කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.
Sinhala SNRV (New Revised Version 2018)
කඳුකරය උගේ ගොදුරු බිම වේ; කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි.