Job 39:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
කුළුහරකා ඔබට වැඩකරන්ට කැමතිවේද? ඌ ඔබේ ගාලේ ලගිනවා ඇද්ද?
Sinhala SNRV (New Revised Version 2018)
කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද?