Job 4:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිහ රද ගොදුරක් නොලැබ මිය යයි. සිහදෙනගේ පෝතකයෝ හිස් ලූ ලූ අත විසිර දුවති.
Sinhala Bile - Revised Old Version (SROV)
මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සිහ රද ගොදුරක් නොලැබ මිය යයි. සිහදෙනගේ පෝතකයෝ හිස් ලූ ලූ අත විසිර දුවති.