Job 4:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත; එහි සියුම් නාදය මා සවනෙහි රැව් දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
කාරණාවක් රහසින් මට දන්වනලද්දේය, එහි ශබ්දය හෙමින් මාගේ කනේ වැටුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත; එහි සියුම් නාදය මා සවනෙහි රැව් දෙයි.