Job 4:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.