Job 4:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය; මාගේ ඇස් ඉදිරියෙහි ස්වරූපයක් තිබුණේය. නිශ්ශබ්දකමක්ද වූයේය, එවිට හඬක් මට ඇසුණේය; එනම්,
Sinhala SNRV (New Revised Version 2018)
යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය.