Job 4:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් දැන් ඒක ඔබට පැමිණි බැවින් ඔබ ක්ලාන්තවන්නෙහිය; එය ඔබට වදින නිසා ඔබ කැලඹෙන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.