Job 4:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද? දැහැමි ජීවිතයෙන් ඔබට බලාපොරොත්තුවක් නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ විශ්වාසය ඔබේ භක්තියත්, ඔබේ බලාපොරොත්තුව ඔබේ මාර්ගවල අවංකකමත් නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද? දැහැමි ජීවිතයෙන් ඔබට බලාපොරොත්තුවක් නැද් ද?