Job 40:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
උත්කෘෂ්ටකමෙන්ද ඓශ්වර්යයෙන්ද සැරසී, මහිමයද මහන්තත්වයද පැළඳ ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න.