Job 40:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළ‍න්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ උදහස වගුරුවා හැර, උඩඟු සියල්ලන් බලා, ඔවුන් පහත් කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළ‍න්න.