Job 40:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔබේ දකුණත ඔබ ගළවන්ට පොහොසත් බැවින්, මමත් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි.