Job 40:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි. උගේ ගාත්වල නහර ශක්තිමත් ය,
Sinhala Bile - Revised Old Version (SROV)
ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය; උගේ කළවාවල නහර එකට ගෙතී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි. උගේ ගාත්වල නහර ශක්තිමත් ය,