Job 40:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උගේ ඇටකටු ලෝකඩ වැනි ය; ඉල ඇට යකඩ පොලු වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උගේ ඇට පිත්තල වැනිය; උගේ ඉළඇට යකඩ පොලු වාගේය.
Sinhala SNRV (New Revised Version 2018)
උගේ ඇටකටු ලෝකඩ වැනි ය; ඉල ඇට යකඩ පොලු වැනි ය.