Job 40:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කටු පඳුරු ඌට සෙවණ දෙයි. දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
නෙළුම් ගස් ඌට සෙවණ දෙයි; දොළේ නළා ගස්වලින් ඌ වටවී සිටියි.
Sinhala SNRV (New Revised Version 2018)
කටු පඳුරු ඌට සෙවණ දෙයි. දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත.