Job 40:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඌ බලාසිටියදී ඌ අල්ලාගන්ටවත් උගේ නාසය මලපත්වලින් සිදුරු කරන්ටවත් පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද?