Job 40:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ විනිශ්චය පවා අවලංගුකර, ඔබම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?
Sinhala SNRV (New Revised Version 2018)
‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?