Job 40:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් ඔබට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට ඔබට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද?