Job 41:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උගේ ගාත්‍රාද බලයේ ශක්තියද නිසි ශරීර ලක්ෂණද ගැන නිශ්ශබ්දව නොසිටින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.