Job 5:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත; අදමිටු දන නිහඬ වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ දුප්පතාට බලාපොරොත්තුව තිබේ, අධර්මිෂ්ඨකමද තමාගේ කට පියාගනියි.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත; අදමිටු දන නිහඬ වනු ඇත.