Job 5:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.