Job 5:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;
Sinhala Bile - Revised Old Version (SROV)
දිව නමැති කසයෙන් ඔබ සඟවනු ලබන්නෙහිය; විනාශය එන කල භයනොවී සිටින්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;